එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීම සඳහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවා තිබේ. ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීම සඳහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට තවත් තීරණාත්මක කොන්දේසියක් පනවා තිබේ.
එනම් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම සම්බන්ධ කර නොගත යුතු බවටයි.
මෙම තීරණාත්මක සාකච්චාව සිදු කරන ලද අවස්ථාවේ එහි සිටි ජේෂ්ඨ ඇමතිවරයෙක් මේ බව BBC නාලිකාව වෙත සඳහන් කර ඇත.
විධායක ජනාධිපති ධූරය මාස 06කින් අහෝසි කිරීම, බලය බෙදීම, අගමැති ධුරය සහ පක්ෂ නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම ඇතුළු කොන්දේසි ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට එජාපය විසින් ඉදිරිපත් කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා සඳහන් කරන්නේ තමන් කිසිදු කොන්දේසියට යටත් නොවන බවයි.

COMMENTS