ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ශ‍්‍රීලනිපයේ සහාය ලබා ගැනීම සදහා වන සාකච්චාවකට එජාපය විසින් ශ‍්‍රීලනිපයෙන් ආරධන...
ඒ අනුව එජාප මහ ලේකම්වරයා විසින් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම අද පස්වරුවේ සිදු කර ඇත.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සමග මෙම සාකච්චාව පැවැත්වීමට වේලාවක් ලබා දෙන්නැයි එම ලිපියෙන් ඉල්ලා ඇත.
මෙ ලිපියට ශ‍්‍රීලනිපය පාර්ශයෙන් ඉක්මන් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි එජාපය බලාපොරොත්තු තබා සිටී.
COMMENTS