ලංගම බස් රථයක් තුලදී සිසු කරන පස වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇල්පිටිය අටකෝට්ටේ බෝගහව...
ලංගම බස් රථයක් තුලදී සිසු කරන පස වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇල්පිටිය අටකෝට්ටේ බෝගහවංගුව ප‍්‍රදේශයේදීය.
ඉඩම් නඩුවකට පෙනි සිටීමට අධිකරණයට යමින් සිටියදී එම බසයට ඇතුළු වූ අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇල්පිටිය අටකෝට්ටේ බෝගහවංගුව ප‍්‍රදේශයේදීය.
ඉඩම් නඩුවකට පෙනි සිටීමට අධිකරණයට යමින් සිටියදී එම බසයට ඇතුළු වූ අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

COMMENTS