එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අද දිනයේ නිල වශයෙන...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු වෙයි.
සිරිකොත මූලස්ථානයේදී පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.
එම යෝජනාව ඒකමතිකව යෝජනාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂාව වී ඇති බවත් ඒ අනුව නාමයෝජනා මණ්ඩලයක් නම් කිරීමට අවශ්‍ය නොවනු ඇති බවත් වාර්තා වෙයි.
අද කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී පස්වරු 03.00 පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත් අපේක්‍ෂකත්වය ලබා දීම සදහා එකග විය යුතු කොන්දේසි පිලි ගැනීමට පේ‍්‍රමදාස මහතා මෙතෙක් කටයුතු නොකිරීම මත කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වනු ඇතැයිද පැවැසෙයි.
ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීමේ සිට ඉදිරි සියළු ප්‍රචාරක කටයුතු සජිත් ප්‍රේමදාස මහතා යටතේ සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමද සජිත් ප්‍රේමදාස මහතාට පැවරෙයි.
එම ආසනයේ සංවිධායක යා වන්නේද සජිත් පිලේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ඇමැති ගයන්ත කරුණාතිලක මහතායි.

COMMENTS