සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට එකඟතාවය පල කරන්නේ නම් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බලන බව අගමැති රනිල් වික...
මේ වන තෙක් එම කොන්දේසි වලට එකඟතාවයක් ලැබී නැති බවද ඔහු පවසා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වුවද ජයග්‍රහණය කරවීම ගැන යම් යම් ප්‍රශ්න ඇති බවද ඔහු කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි යයි තමාට විශ්වාසයක් නැති බවද ඔහු පැවසුවේය.
උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ෆොන්සේකා මහතා මෙම අදහස් පල කරන ලදී.
COMMENTS