තමනට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී ඇත්තේ කිසිදු කොන්දේසියකින් තොරව බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔ...
තමනට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී ඇත්තේ කිසිදු කොන්දේසියකින් තොරව බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කරන ලද්දේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එජාප මහලේකම්වරයා පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ කොන්දේසි ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී නියෝජ්‍ය නායකවරයා කියාසිටියේ අපේක්ෂකයා තමන් නිසා පිළි ගත යුත්තේ තමන් කිය දේ බවයි.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන් දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඒ සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒවා පිළිගත් බවත්ය.

COMMENTS