දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට විවාහ ක්‍රමයක් නතර කරන්න යයි - හදිසියේ ගත් තීරණය මෙන්න
Homeප්‍රවෘත්ති

මෙරට විවාහ ක්‍රමයක් නතර කරන්න යයි - හදිසියේ ගත් තීරණය මෙන්න

PropellerAds

මුස්ලිම් විවාහ පනතට සංශෝධන ගැන ඇමතිලා ගත් තීරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරන එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් ක...

චම්පික තනතුරකට සූදානම්! ඒ බව දැනුම් දෙයි!
21 ජනමතයට පටහැනියි… සජිත්ගෙන් අන්තර්ජාලයට වීඩියෝවක් (VIDEO)
ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී..
මුස්ලිම් විවාහ පනතට සංශෝධන ගැන ඇමතිලා ගත් තීරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරන එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

එම පනත සඳහා සංශෝධන එක් කිරීමේ දී කාති උසාවි තහනම් කිරීමට සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීමට මුස්ලිම් ප්‍රජාව විරෝධය පළ කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කළේය.

ඊට විරෝධය පළ කළ සරත් වීරසේකර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ එක රටක එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ලැබෙන තුරු සංශෝධන ගෙන ඒම නතර කළ යුතු බවයි.

එක් එක් ජන කොට්ඨාසවලට වෙන් වූ නීති සකස් කිරීමට සිය විරෝධය පළ කරන බව ඇමැති සරත් වීරසේකර කියා සිටියේය.

එහෙත් එක් එක් ජාතින්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග තිබෙන බැවින් නීති පැනවීම ගැටලුවක් නොවන බව ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

‘‘ප්‍රංශයේ බුර්කාව තහනම් කරන විට සංගණනයක් කළා.

කාන්තාවන්ගෙන් 30%ක් පමණක් බුර්කාවට කැමැත්ත පළ කර තිබුණා ලංකාවේද 10%ක් පමණ බුර්කාව පලඳින්නේ නැහැ.’’

යනුවෙන් ඇමැති සරත් වීරසේකර පෙන්වා දුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට විවාහ ක්‍රමයක් නතර කරන්න යයි - හදිසියේ ගත් තීරණය මෙන්න
මෙරට විවාහ ක්‍රමයක් නතර කරන්න යයි - හදිසියේ ගත් තීරණය මෙන්න
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgcpo6x0WJvR7UdGdammxBqKvrMMuNSBBGbqfbfKLpMxu01LCh5QXR4VM8srQ-HBt0PkaeJa5x_gvI5sJOBogkHEYHOUMHKCRsZzQGjusdONJ7W611WnlZGOhjFEULljgPRJPtLf8urUN3jbakENjeN2EihgPOKgDAEUiVHA6GjWW-QEwF9RrGEGLVRLw=w320-h164
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgcpo6x0WJvR7UdGdammxBqKvrMMuNSBBGbqfbfKLpMxu01LCh5QXR4VM8srQ-HBt0PkaeJa5x_gvI5sJOBogkHEYHOUMHKCRsZzQGjusdONJ7W611WnlZGOhjFEULljgPRJPtLf8urUN3jbakENjeN2EihgPOKgDAEUiVHA6GjWW-QEwF9RrGEGLVRLw=s72-w320-c-h164
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy