එ ජාපයේ ඇතිව තිබෙන අර්බුදය ගැන ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇමති සජිත් ප‌්‍රේමදාස අතර පැවැති සාකච්ජාවලදී ම...
එජාපයේ ඇතිව තිබෙන අර්බුදය ගැන ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇමති සජිත් ප‌්‍රේමදාස අතර පැවැති සාකච්ජාවලදී මූලික යෝජනා 3ක් ඉදිරිපත්ව ඇත.
එළැඹෙන ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සියළු දෙනාගේම සහයෝගයෙන් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වීම පලමු යෝජනාවයි.
එජපෙ බෙදීම වළක්වා ගැනීමට සියල්ලන් එක් කරගැනීම සදහා ජනාධිපති අපේක්‍ෂත්වය කරු ජයසූරිය මහතාට ලබා දීම දෙවැනි යෝජනා වෙයි.
අවසන් යෝජනාව වී ඇත්තේ එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට දිනයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත කර ගැනීමයි. ඒ සමගම ජනාධිපති අපේක්ෂක කවුදැයි යෝජනාවද සම්මත කිරීමට නියමිතය. කෙසේ වෙතත් පක්‍ෂ කායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට යෝජනා වී ඇත්තේ 2024දීය.
එමෙන්ම ජනාධිපති අපේක්‍ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යෝජනා වී ඇත.
කෙසේ නමුත් මෙම යෝජනා පිලිබදව අවසන් තීන්දුවක් ගෙන නැති අතර අද දිනයේද මේ ගැන සාකච්චා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS