එ ක එක්කෙනාගේ යටඇඳුම් බැලීමට තම කණ්ඩායමට අනවශ්‍ය බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණය පරාජය වී ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික ප...
එක එක්කෙනාගේ යටඇඳුම් බැලීමට තම කණ්ඩායමට අනවශ්‍ය බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණය පරාජය වී ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂයට පැමිණි අයෙකු බවත් ඔහුට වීනයක් ඇත්නම් තැන තැන මෙවැනි ප්‍රචාරය නොකරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මන්ත්‍රීධූරය ලබාදීම නිති විරෝධී වැඩක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අගමැති තුමා විසින් නිවැරදි පත්කිරීමක් නොවන බව රංජිත් අලුවිහාරේ මහතා චෝදනා කළේය.
ජය ගැනීම සඳහා හැකි බිම්මට්ටමේ ජනතාව ඉල්ලන අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයට ලබා නොදුනහොත් ඉන් ඵල විකා විපාක එක්සත් ජාතික පක්ෂයටම විඳීමට සිදුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS