ත මන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඒ සඳහා සහයෝගය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාත...
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඒ සඳහා සහයෝගය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සංධානයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ දෙමළ ජාතික සංධාන නායක ආර් සම්බන්ධන් මහතා සමග පැවති සාකච්චාවකදීය.
ඇමති මංගල සමරවීර මහතා විසින් මෙම හමුවේ ඔහුගේ නිවසේ දී සංවිධානය කර තිබිණි.
අදාළ ඉල්ලීමට පිළිතුරු ලෙස සම්බන්ධන් මහතා පවසා තිබුණේ තම පක්ෂයේ සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වී පැමිණෙන ලෙසයි.

COMMENTS