ක ථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධය...
කථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැත.
කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සභානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත මාරු කිරීමට සූදානමක් ඇති බවත් සභානායක ඇමති කිරිඇල්ල එම ධුරයෙන් ඉවත් වීමට සූදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
කතානායකවරයා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානමකින් පසුවීම මත මෙම ඉක්මන් වෙනස් වීම් සිදුවන බවද සදහන්ය.

COMMENTS