දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය හිරේ දැම්මොත් තව ලක්ෂ ගණනක් හිරේට එන නිසා හිරගෙවල් හදපල්ලා !
Homeප්‍රවෘත්ති

ගෝඨාභය හිරේ දැම්මොත් තව ලක්ෂ ගණනක් හිරේට එන නිසා හිරගෙවල් හදපල්ලා !

PropellerAds

"ඉදිරී ජනාධීපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වීම වළක්වාලීමට කුමන හෝ බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමට උත්සාහ කළොත් මේ රටේ...

ත්‍රෛනිකායික මහ නාහිමිවරු යළිත් ජනපතිට දැඩි අප්‍රසාදය පළ කරයි – ජනපතිට සැර ලිපියකුත් යවයි
news for kandakadu
ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ... වැරදි ලෙස භාවිත කරනවා - ජපානය දැනුම් දෙයි
"ඉදිරී ජනාධීපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වීම වළක්වාලීමට කුමන හෝ බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමට උත්සාහ කළොත් මේ රටේ තව ලක්‍ෂ ගණනක් බන්ධනාගාරගත වන්න සුදානම් නිසා බන්ධනාගර තව දහස් ගාණක් හදාපල්ලා කියලා ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවන්ට අභියෝග කරන බව" රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය. ඇඹිලිපිටියේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 “වත්මන් යූඇන්පී ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ රාජපක්‍ෂවරු සමුළ ඝාතන උත්සාහයක ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, ගෝෂ්ඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාප්පක්‍ෂ, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියන රාජපක්ෂවරු සමුල ඝාතනය කිරීමට නින්දිත කැත උත්සාහයක නිරත වුණා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

 ස්නාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමත් සමග හිතුවටත් වඩා ජනතාව ඔහු වටා එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවේ දිරවන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් තුන් දෙනෙක් රජයේම ආයතනයදී එක්වෙලා සාකච්ඡා කරලා තියනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව බොරු සාක්‍ෂි හදල චෝදනා ගොනුකරලා නඩු දාන්න කියලා.

එහෙම කරලා ඔහු බන්ධනාගාරගත කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ඉරිදා මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා.  ප්‍රදීප් එක්නළිගොඩ, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතනයන් ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරලා අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් තිබුණත් නැතත්, ඒ සඳහා සාක්කි හදලා හරි මොහු අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලනඥයන් තුන්දෙනා ඉල්ලීමක් කරලා තියෙනවා.

නීතිය අවනීතිය කරලා, කැලෑ නීතිය රජකරවන්න හැදුවොත් ජනතාව වීදි සටන්වලට අවතිර්ණවීම වළක්වාලිය නොහැකි දෙයක්. ගෝඨාභය කියන්නේ මේ රටේ සාමාන්‍ය දුක්විදින ජනතාවගේ, රටට ආදරය කරන දේශප්‍රේමී ජනතාවගේ හදවතේ ලැගුම් ගත්ත, ආශිර්වාදය හිමිකරගත්ත, නායකයා මිස බන්ධනාගාරගත කළ යුතු චුදිතයක්, වැරදිකාරයක් නොවන බව දේශපාලනය නොදත් ආණ්ඩුවේ අතදරුවන්ට පැහැදිලි කර දියයුතුයි" යැයි ද පවසා සිටියේය.

ජේ.නානායක්කාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය හිරේ දැම්මොත් තව ලක්ෂ ගණනක් හිරේට එන නිසා හිරගෙවල් හදපල්ලා !
ගෝඨාභය හිරේ දැම්මොත් තව ලක්ෂ ගණනක් හිරේට එන නිසා හිරගෙවල් හදපල්ලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPaHCo8t89nW0M7CHt_zhYetZtb956X7mc6onnCtAogCycndA0eI6Isbr23ojOmJQs2sCLxvJiKduWeamGJki0ljY1wXyDXTwXPCn49RL9LTPeJ-X1vYlbZDMvn2C0kPlURBGw2sCMEMxA/s320/Ranjith-Zoysa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPaHCo8t89nW0M7CHt_zhYetZtb956X7mc6onnCtAogCycndA0eI6Isbr23ojOmJQs2sCLxvJiKduWeamGJki0ljY1wXyDXTwXPCn49RL9LTPeJ-X1vYlbZDMvn2C0kPlURBGw2sCMEMxA/s72-c/Ranjith-Zoysa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy