අ ද වනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියළු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ...
අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියළු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද ඔහු පැවසීය.
මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිහිප දෙනෙකු පමණක් සමග බෝඩ් ලෑල්ලකට සීමා වනු ඇති බව ද ඔහු පැවසීය.
මහනුවරදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.

COMMENTS