ඉ දිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් මහින්ද ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදක් නොදකින බවත් ඔහු සමග එකඟතාවයක් ඇතිකර ගත යුතු කරුණු කිහිපයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව ඔහු සමඟ සාකච්ඡා සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයේන ශ‍්‍රීලනිපයේ අදහස ගැන කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS