දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පමුණුව පොලිසියේ දී කාන්තාවකට හිරිහැර ඇදුම්මාරු කරනවාත් වීඩියෝ කරලා
Homeප්‍රවෘත්ති

පමුණුව පොලිසියේ දී කාන්තාවකට හිරිහැර ඇදුම්මාරු කරනවාත් වීඩියෝ කරලා

PropellerAds

ප මුණුව පොලිසියේ නිලධාරීන් විසින් පියතුමකු ඉදිරියේ කාන්තාවකට කළ පහරදීමක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (15) පොලිස්පතිවරයාට පැමි...

පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානම්…
ලබන අවුරුද්දේ ධන බද්දක්!
ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
මුණුව පොලිසියේ නිලධාරීන් විසින් පියතුමකු ඉදිරියේ කාන්තාවකට කළ පහරදීමක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (15) පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ආචාර්ය සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමා අධ්‍යක්ෂ දරණ පාරම්පරික වෛද්‍ය සංගමයක් මගින් සංවිධානය කළ වෛද්‍ය සායනයකට පසු ඇයව පොලීසියට රැගෙන ගොස් පුටුවකින් සහ පයින් පහර දෙමින් අපහාස වන අයුරින් පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව පැවසේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මධූ ඈන් රණවීර නැමැති එක්දරු කාන්තාවකි. ඇය මාධ්‍යවේදිනියක් හා පාරම්පරික වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන්නියක් බව පැවසේ. ඇය මේවන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාකාරියකු වන තිළිණ අලහකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ ඇය ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ මාධ්‍යවේදිනියක් හා ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළ අයෙක් බවයි.

පොලිසිය විසින් සික්ස්ටර්ස් කුරුකුලසූරිය පියතුමා හරහා පැමිණිලිකාරිය වන ඈන් සමග සමාදානවීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.

මේ අතර, පමුණුව පොලිසියෙන් පැමිණි නිලධාරීන් පහරකෑමට ලක්වූ ඈන් පොලිසියට පැමිණීමට ඇදුම් මාරු කළ අයුරු පවා වීඩියෝ කර ඇති බවට ද චෝදනා එල්ලවී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පමුණුව පොලිසියේ දී කාන්තාවකට හිරිහැර ඇදුම්මාරු කරනවාත් වීඩියෝ කරලා
පමුණුව පොලිසියේ දී කාන්තාවකට හිරිහැර ඇදුම්මාරු කරනවාත් වීඩියෝ කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoWRIWBqdELJvxHnlXNrXTJLaSfC2gTzXFObAp8wiapbT3zvvIJbbE_JZV1VOEzh8qRnaOj2TXAe2su8_uubCjd7Z99-1IGmnfVsOmOTjUobvYnMX_ZSZLPCUUoY6xyb8HrSPAzm-K0dhZ/s320/1953178ebaa04222b5e6975e17060f24_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoWRIWBqdELJvxHnlXNrXTJLaSfC2gTzXFObAp8wiapbT3zvvIJbbE_JZV1VOEzh8qRnaOj2TXAe2su8_uubCjd7Z99-1IGmnfVsOmOTjUobvYnMX_ZSZLPCUUoY6xyb8HrSPAzm-K0dhZ/s72-c/1953178ebaa04222b5e6975e17060f24_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_222.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_222.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy