එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධි කණ්ඩායමේ ප‍්‍රබලයෙකුගේ දුෂණ වංචා ඇතුලත් ලිපි ගොනුවක් විපක්‍ෂයට බාර දී ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතාට හිත...
එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධි කණ්ඩායමේ ප‍්‍රබලයෙකුගේ දුෂණ වංචා ඇතුලත් ලිපි ගොනුවක් විපක්‍ෂයට බාර දී ඇත.
රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවාදී ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් විසින් පාර්ලිමේවන්තුවේදී මෙම ලිපිගොනු බාර දී ඇති බව වාර්තා වෙයි.
මෙම චෝදනාවන්ට විශාල ප‍්‍රසිද්ධියක් දෙන ලෙසද එම ඇමතිවරයා කන්ද උඩරට නියෝජනය කරන විපක්‍ෂ ප‍්‍රබලයෙකු අතට ගිපිගොනු බාර දෙමින් ඉල්ලා ඇත.

COMMENTS