කන්කසන්තුරේ නාවුක හමුදා කඳවුර ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නාවික උත්තර නමින් කන්කස...
ශ්‍රී ලංකා නාවික උත්තර නමින් කන්කසන්තුරේ ස්ථානගත කර තිබෙන්නේ උතුරේ ප්‍රධානතම නාවුක හමුදා කඳවුරයි
මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩුවට විරුද්දව ඉදිරිපත් කරනන ලද විශ්වාසභංගයට සහය ලබාදීම සම්බන්දයෙන් වූ සාකච්චාවේදීය.
මෙම නාවික හමුදා කඳවුර ආසන්නයේ කර්මාන්ත පුරයක් ඉදිකරන්නැයි දෙමල සන්ධානය විසින් කර ඇති යෝජනාවට අගමැතිවරයාගේ යහපත් ප‍්‍රතිචාර හිමිව ඇත.
ඉදිකරන කර්මාන්ත පුරය සාර්ථක කර ගැනීම නම් නාවික හමුදා කඳවුර ඉවත් කළ යුතු බවටද දෙමල සන්ධානය දෙවනුව යෝජනා කර ඇති අතර අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නැත.
-lankacnews
COMMENTS