ව ර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ...
වර්තමාන ආණ්ඩුව අද වන විට ණය කළමනාකරණය අතින් ඉතාම අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තව ටික දුරක් මෙසේ ගමන් කළහොත් නැවත ගොඩ ගැනීමට බැරි තැනට රට පත්ව තිබෙන බවයි.
ඉතා ඉක්මනින් මෙම තත්වය වෙනස් වුවහොත් සිදුවන්නේ ණය උගුලේ ඉතා ගැඹුරු ලෙස වැටීමට බවද ඔහු සඳහන් කරයි.
2014 අවසානයේ රුපියල් ටි‍්‍රලියන 07 ක් වූ ණය තොගය අද වන විට රුපියල් ටි‍්‍රලියන 13 දක්වා මෙම වසර පහක කාලය තුළදී වැඩි කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
අද වන විට මෙරට ආර්ථකය ඇද වැටී ඇත්තේ ඉතා භයානක තත්වයකට යයිද පවසන ඔහු නැවත වතාවක් රට බේරා ගැනීමට නම් ණය කළමනාකරණය ඉතා හොඳින් සිදු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

COMMENTS