මු ස්ලිම් ජනතාව ලංකාවේ සුළුතරය වීමට පුළුවන් වුනත් ලෝකයේ මුස්ලිම් ජාතිය බහුතරයක් නියෝජනය කරනවා. මම ජනපතිට සති දෙකක කාලයක් දීල තියෙනවා මම කරප...
මුස්ලිම් ජනතාව ලංකාවේ සුළුතරය වීමට පුළුවන් වුනත් ලෝකයේ මුස්ලිම් ජාතිය බහුතරයක් නියෝජනය කරනවා. මම ජනපතිට සති දෙකක කාලයක් දීල තියෙනවා මම කරපු වැරදි වැඩ ඔප්පු කරන්න. දළදා මාලිගාව ඉදිරිපිට කිව්ව හැමදේම බොරු ඒ වගේම ඔවුන් ජනතාවට බොරු කළා.
මුස්ලිම් ජනතාව රැස්ව සිටින ස්ථානයකදී හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මේ බව සඳහන් කර තිබෙනවා. පසුගියදා අතුරලියේ රතන හිමියන් විසින් හිස්බුල්ලා, අසාත් සාලි සහ රිෂාඩ් බතියුදින් සිය තනතුරු වලින් ඉවත් කරන ලෙසට ඉල්ලා මාරාන්තික උපවාසයක් සිදුකල අතර එහි ප්‍රතිපලයක් වශයෙන් හිස්බුල්ලා සිය තනතුරට සමුදුන්නා. ඉන් පසුව අසාත් සාලි සහ රිෂාඩ් බතියුදින්ද සිය තනතුරු වලට සමුදුන්නේ රතන හිමියන්ගේ උපවාසය ප්‍රතිපලදායක කරමින්.
කෙසේ නමුත් තනතුරට සමුදිමෙන් පසුව හිස්බුල්ලා මෙසේ සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරමින් පවතිනවා.
මව්බිම

COMMENTS