බ ස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගෙන තිබූ අධි සුභෝපභෝගී බෙන්ස් රථයක් ඔහුගේ රථ ගාලේ තිබී පොලීසිය සොයාගෙන...
බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගෙන තිබූ අධි සුභෝපභෝගී බෙන්ස් රථයක් ඔහුගේ රථ ගාලේ තිබී පොලීසිය සොයාගෙන තිබේ.
එම වාහනය තමන් බාවිත නොකරන බව අසාද් සාලි මහතා සදහන් කලද ඔහුට අයත් ලිපි ලේඛන රාශියක් පොලීසිය විසින් එහි තිබූ සොයා ගෙන ඇත.
මෙම රථයේ මුල් අයිතිකරු කාත්තන්කුඩියේ පදිංචිව සිට පසු කලක එංගලන්තයට ගොස් නැවත පැමිනෙද්දී මෙම මෝටර් රථය ගෙන්වා ඇතැයි පොලීසිය කියයි.
වාහනය පොලීසිය විසින් පරීක්‍ෂා කරද්දී එහි පොලිස් නිලධාරියාට ඇමතුමක් දුන් හිටපු ආණ්ඩුකාරයා ‘මේ වාහනේ බොරුවට බෝම්බ තියෙනවා කියල කියනව නම් ඒව ඔක්කොම බොරුවක්නෙ. අද වෙනකම් මගේ නමට කැලලක් වෙලා නෑ. ඔ්ගොල්ල නීති විරෝධී වැඩ කරන්න එපා’ යයි පැවසීය.

COMMENTS