තමනට ලකුණක් ගහගන්න බැරිනම් විකට් එකක් ගන්නට බරිනම් පුහුණුකරුට හෝ නායකයාට චෝදනා කර වැඩක් නැති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක‍්‍රිඩක ලස...
ලකුණු ගැසු වට කෝව් වෙනුවෙන් ගැහුවා කියන්නේ නොගැසූ විට සද්ද නැතිව ඉන්නයි ක‍්‍රිකට් කොහොවත් නැති බවත් ඔහු කියයි.
ලකුණු ගැහුවෙ එය තමන්ට පුළුවන් බවත් නොගැසුවේ නම් තමන්ට බැරි බවත් විකට් ගත්තේ නම් පන්දු යැවීමට හැකි බවක් නොගත්තේ නම් තමන්ගේ අඩුපාඩුවක් බවත් ඔහු කියා සිටියි.
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වී සිටිමින් එංගලන්තයේ සිට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
COMMENTS