දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබා...
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා.
වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු කියා සිටියේ.
COMMENTS