ආ ණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසින් සම්බන්ධවී ඩීල් දමමින් සිටින බව ඇමැති ලක්ෂ්මන් ක...
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසින් සම්බන්ධවී ඩීල් දමමින් සිටින බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
දින 100 ආණ්ඩුව කාලයේ සිටම මෙම ඩීල් දැමීම සිදුකර ඇති බවත් දැනටමත් මෙම පිරිස ජයටම ඩීල් දැමීම සිදුවන බවත් ඇමතිවරයා චෝදනා කර ඇත.
තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් ජනාධිපතිවරයා සමග සිදුකරන මෙම දැමීම නිසා අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයත් දැඩි නිසා අපහසුතාවට පත්වන බවත් කියා තිබේ.
අගමැතිවරයා දැනුවත් නොකර කබීර් හෂීම්, අබ්දුල් හලීම් ඇමතිවරු නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීම ගැනද කිරිඇල්ල මහතා මෙහිදී විරෝධය පළ කර ඇත.
ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමිනි.

COMMENTS