පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ හෙට පෙනී සිටින ලෙස දන්වා ...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ හෙට පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන්ටයි.
කාරක සභාව එහි නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු දෙකට රැස්වීමට නියමිතය.
කාරක සභාව හමුවේ හෙළි වී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු විමසීමට මෙම තිදෙනා කැඳවීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කමිටුව විරෝධය පළ කර ඇතත් එහි කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබේ.

COMMENTS