ආ ණ්ඩුව විසින් මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව විසින් සිදු කරන නාස්තිකාර විදයම් හේත...
ආණ්ඩුව විසින් මහජන බැංකුව පුද්ගලීකරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව විසින් සිදු කරන නාස්තිකාර විදයම් හේතුවෙන් රජ්‍ය දේපල මේ ආකාරයෙන් විකුණා දැමීමට සිදුව ඇතැයිද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS