දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අල්ලස් කොමිසම පසුගිය වසරේ පැවරූ නඩු 39ක් ඉල්ලා අස්කර ගෙන – හේතුවත් හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

අල්ලස් කොමිසම පසුගිය වසරේ පැවරූ නඩු 39ක් ඉල්ලා අස්කර ගෙන – හේතුවත් හෙළිවෙයි

PropellerAds

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව.පවරනු ලැබු නඩු 39ක් විවිධ හේතුන් මත ඉකුත් වර්ෂයේ දි (2021) ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වනවා. ...

අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
මහින්දගේ නිල නිවස හදන්න කෝටි සීයක්..
රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව.පවරනු ලැබු නඩු 39ක් විවිධ හේතුන් මත ඉකුත් වර්ෂයේ දි (2021) ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වනවා.

ඒ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්. 
එමෙන්ම කොමිසම් සභාව විසින් පවරනු ලැබු නඩු වලින් 2019 හා 2020 වර්ෂවලදි නඩු 10ක් විවිධ හේතුන්මත ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඉකුත් වර්ෂයේ ඉල්ලා අස්කරගෙන තිබු නඩු 39න් 05ක් 2015 වර්ෂයට පෙර පවරනු ලැබු නඩු බවද විගණන වාර්තාවේ සදහන්.

මින් නඩු 32ක් 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලය තුල පැවරු නඩු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. 2019 වර්ෂයේ දි පවරනු ලැබු නඩු 02ක් ද ඉල්ලා අස්කරගෙන තිබුණා.

මෙකී නඩු ඉල්ලා අස්කරගෙන ඇත්තේ නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන නැවත නඩු පැවරිම සදහා බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ඉල්ලා අස්කරගෙන ඇති නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන නැවත නඩු පැවරිම කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇතැයි වාර්තා වනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද
- asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අල්ලස් කොමිසම පසුගිය වසරේ පැවරූ නඩු 39ක් ඉල්ලා අස්කර ගෙන – හේතුවත් හෙළිවෙයි
අල්ලස් කොමිසම පසුගිය වසරේ පැවරූ නඩු 39ක් ඉල්ලා අස්කර ගෙන – හේතුවත් හෙළිවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpd_du66FJf4VGOciVXYRR_aI35kZoPadEi59mcRuyxoc2zdds-m6_0raEl4O24JIVPHf-TXPT1LWEYzYyqZttFmdkq2m2Bm0URq7kUXYLSwYELG98ehb1-t3e54sZSHhe2fwh3ac2qvWpbiu9kQjdfeKVsbvo56wA0xCIz11sPQQWIxwxocpLIvlmjA/s320/1525417515-vv_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpd_du66FJf4VGOciVXYRR_aI35kZoPadEi59mcRuyxoc2zdds-m6_0raEl4O24JIVPHf-TXPT1LWEYzYyqZttFmdkq2m2Bm0URq7kUXYLSwYELG98ehb1-t3e54sZSHhe2fwh3ac2qvWpbiu9kQjdfeKVsbvo56wA0xCIz11sPQQWIxwxocpLIvlmjA/s72-c/1525417515-vv_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy