ශ‍්‍රී ලංකාව තුල සිටින සෞදි අරාබි ජාතිකයින් ඉවත් වන්නැයි කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය දන්වා තිබේ. පාස්කු ඉරිදා දිනයේ සිදු වූ...
ශ‍්‍රී ලංකාව තුල සිටින සෞදි අරාබි ජාතිකයින් ඉවත් වන්නැයි කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය දන්වා තිබේ.
පාස්කු ඉරිදා දිනයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂක තත්වය සලකා මෙම නිවේදනය නිකුත් කර ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.
ලංකාවට නැවත වතාවක් ISIS ප්‍රහාරයක් එල්ල කෙරෙන අවදානමක් ඇති බවට අමෙරිකාව විසින් කර ඇති ප්‍රකාශයෙන් පසු මෙම පියවර ගෙන ඇතැයිද නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

COMMENTS