Peo TV හා Dialog TV විසින් මෙරට තුල PaeceTV නාලිකාව විකාශණය කිරීම අත්හිටුවා තිබේ. පාස්කු ඉරිදා දිනයේ වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙම ක‍්...
Peo TV හා Dialog TV විසින් මෙරට තුල PaeceTV නාලිකාව විකාශණය කිරීම අත්හිටුවා තිබේ.
පාස්කු ඉරිදා දිනයේ වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.
ලෝ ප‍්‍රකට ඉස්ලාම් අන්තවාදී දේශකයෙකු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නැමැත්තිට අයත් මෙම නාලිකාව මේ වන විටත් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල තහනම් කර ඇත.
එවන් තත්වයක් යටතේ ශ‍්‍රී ලංකාව තුලක මෙම නාලිකාව ක‍්‍රියාත්ම වීම කතාබහට ලක්වීම මත මෙසේ වාරණය කිරීමට හේතු වී ඇතැයිද පැවසෙයි.
මෙම නාලිකාව විසින් තරුණ තරුණියන් ISIS මතයට පොළඹවන බවට චෝදනා එල්ල වෙයි.

COMMENTS