හ මුදාව සහ පොලිසිය විසින් සෝදිසි කිරීම් කරන අවස්ථාවන් වල අකුරණ නගරය සෝදිසි කිරීමට දේශපාලඥයන් ඉඩ නොදුන් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ...
හමුදාව සහ පොලිසිය විසින් සෝදිසි කිරීම් කරන අවස්ථාවන් වල අකුරණ නගරය සෝදිසි කිරීමට දේශපාලඥයන් ඉඩ නොදුන් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති. උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී අදහස් පළ කරමිනි.
පල්ලි වලට බෝම්බ බැඳගෙන ගොස් සමූල ඝාතනයන් සිදු කිරීමට අවස්ථා ඇතත් බල්ලන් රැගෙනවිත් පල්ලි සෝදිසි කිරීමට අවස්ථාවක් නොදෙන තත්ත්වයට ඇතැම් දේශපාලඥයන් පත්වී ඇති බවද එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී හිමියන් සඳහන් කළහ.

COMMENTS