ම ඩකලපුවේ විශාල පිපිරීමක් සිදු කිරීම සඳහා බෝම්බ ලොරියක් යොදාගැනීමට සුදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම ආගමි...
මඩකලපුවේ විශාල පිපිරීමක් සිදු කිරීම සඳහා බෝම්බ ලොරියක් යොදාගැනීමට සුදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම ආගමික ස්ථාන පාසැල් හා අනෙක් වැදගත් ස්ථානයක් දී ආරක්ෂාව දෙගුණයකින් වැඩි කර ඇත.
ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම බෝම්බ ලොරිය සෙවීමේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ බවයි.
මෙම බෝම්බ ලොරිය සම්බන්ධයෙන් පළාතේ සියලුම ආරක්ෂක මුරකපොලු මාර්ග බාධක නිලධාරීන් දැනුවත් කර තිබේ.
අනිද්දා සදුදා දිනයේදී මෙම බෝම්බ ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට බුද්ධි තොරතුරු ලැබී ඇත.

COMMENTS