පා ර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඇ...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඇමති රිෂාද් බදුර්දීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි එම ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය සිදු කරයි.
මෙම තිදෙනා ධුරයන්ගෙන් ඉවත් කිරීමට රතන හිමියන් විසින් ජනාධිපතිවරයාට පෙරේදා දිනයේ පැය 24ක කාලයක් ලබා දුන් අතර කාලය අවසන් වූ පසු සාකච්චා කර මෙම තීරණය ගෙන ඇත.

COMMENTS