මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එම ...
මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එම පක්‍ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
මේ දිනවල ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක යයි නොයෙක් වාර්තා පළ වන බවද පැවසූ ඔහු කිසිසේත්ම මුදලාලි කෙනෙකුට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොදෙන බවද කියා සිටියේය.
ලබන ඔක්තෝබර් මාසය වන විට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද මුළු ලෝකයටම දැක ගතහැකි බව තමන් වගකීමෙන් තියලා බවද ඔහු පැවසීය.

COMMENTS