කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණට...
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතිික ලයිස්තු සාමාජික මොහොමඩ් ඊබ්‍රහීම්ගේ නමද විශ්වාසභංග යෝජනාවේ ඇති නිසා අත්සන් තබන්නැයි ආරාධනා නොකල බවයි.
කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීමේදී ඔවුන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.

COMMENTS