වි පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. වර්තමානයේ රටතුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳ...
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
වර්තමානයේ රටතුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටයි. විපක්ෂ නායකවරයා රජය නියෝජනය නොකරයි. එතුමාට ඉටු කළ හැක්කේ විපක්ෂයේ කාර්යභාරය පමණි.
රටේ ජාතික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී යෝජනා ඉදිරිපත් කිරීම සහ අදහස් දැක්වීමද ඉන් පිටතදී ජනතාව දැනුවත් කිරීමද එතුමාට කළ හැකිය.
මේ වන විටත් ජනතාව තුළ ඇතිවී තිබෙන අසහනකාරී තත්වය හා බිය සැක නතාව තුලරිපත් කිරීම, සම්බන්ධෙනැති කිරීම සඳහා එතුමා දැනටමත් මාධ්‍ය නිවේදන හා වාචික ප්‍රකාශ මගින් ජනතාව දැනුම්වත් කර ඇත.
පසුගිය පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් රජය මේ දක්වා ගෙන ඇති බොහෝ තීන්දු තීරණ පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑහිමකට පත් නොවේ.
එසේවුවද ජනතාව වෙනුවෙන් අණ්ඩුව විසින් ගනු ලබන නිවැරදි තීන්දු තිරණ සම්බන්ධව අවශ්‍ය සහයෝගය දැක්වීමට එතුමා නිරන්තරයෙන් සුදානම්ව සිටින බව දන්වා සිටිනු කැමැත්තෙමි.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS