සාමාන්‍ය මුස්ලිම් ජනයා වෙත සිදු කරනු ලබන පහර දීම්වල වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව විසින් බාර ගත යුතු යයි එජාප කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන...
මෙය පාලනය කරගැනීමට ආණ්ඩුවට නොහැකි නම් ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද ගැන දේශපාලන තීන්දුවක් ගන්නා බවද ඔහු කියයි.
පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයෙන් සති තුනක් තෙක් කිසිම ප්‍රශ්නයක් සිදුනොවූ නමුත් හිටිහැටියේ එල්ල වූ ප‍්‍රහාරයන් සංවිධානාත්මක වැඩක් යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
මේ ගැන ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් අද හෙටම දේශපාලන තීන්දුවක් ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
COMMENTS