පරිසරය විනාශ කරන ත්‍රස්තවාදියාගෙන් මේ රටේ අද දවස සහ අනාගතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ...
විල්පත්තු වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩ සටහනට යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ සංවිධානත් ඇරඹමින් ඔහු මේ බව කීය.
පසුගිය දින යෙදී තිබූ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව මෙම රුක් රෝපණ වැඩසටහනද ආරම්භ කරන ලදී.
ෆේස්බුක් මගින් සහ වේදිකාවන්හි දී පමණක් ගස් සිදුවන්නේ නැතුව කරුණාකර තමන් සමග එක්වන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.
මෙම සිටුවන ලද ගස් රැකගැනීම සඳහා ත‍්‍රිවිද හමුදාව හමුදාව වශයෙන් කැප වී කටයුතු කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS