ඉදිරියේදී සිකුරාදා දිනයන්හිදී ඉස්ලාම් දේවස්ථාන තුළ සිදුකරනු ලබන ආගමික වතාවත් සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලි...
ඉදිරියේදී සිකුරාදා දිනයන්හිදී ඉස්ලාම් දේවස්ථාන තුළ සිදුකරනු ලබන ආගමික වතාවත් සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
COMMENTS