න රාහේන්පිට ‘ලංකා හොස්පිටල්’ ආසන්න බස් නැවතුමේ තමන් රැදී සිටියදී පුද්ගලයෙකු සිනාසීගෙන පැමිණ කණට කර ‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ යයි ඇසු බව මහ...
නරාහේන්පිට ‘ලංකා හොස්පිටල්’ ආසන්න බස් නැවතුමේ තමන් රැදී සිටියදී පුද්ගලයෙකු සිනාසීගෙන පැමිණ කණට කර ‘තෝ කලිසමක් ඇදගෙනද ඉන්නේ’ යයි ඇසු බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. මේ ආකාරයේ අත්දැකීමක් තමන් ලැබුවේ පලමු වතාවට නොවන බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS