වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට ඊයේ (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබ...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට ඊයේ (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන සතියට කල්තැබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS