උ තුරු පලාත සදහා හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි දෙමල ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇත. ඇතිව තිබෙන ත‍්‍රස්තවාදී තර්ජනය හේතුවෙන් උතුරු පලා...
උතුරු පලාත සදහා හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි දෙමල ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා ඇත.
ඇතිව තිබෙන ත‍්‍රස්තවාදී තර්ජනය හේතුවෙන් උතුරු පලාතටද හමුදා ආරක්‍ෂාව අවශ්‍ය බව දෙමල ජාතික සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් පාස්කු ඉරිදා දින දක්වාම දෙමල සන්ධානය දිගටම කියා සිටියේ උතුරු පලාතෙන් හමුදාව ඉවත් කල යුතු බවයි.

COMMENTS