පා ස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක හෝටල් අති විශාල ප‍්‍රමාණයක් හිස්ව පවතින්නේ යයි වාර්තා වේ. බෝම්බ ප‍්‍රහාරවලින් පසු මෙරට ...
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක හෝටල් අති විශාල ප‍්‍රමාණයක් හිස්ව පවතින්නේ යයි වාර්තා වේ.
බෝම්බ ප‍්‍රහාරවලින් පසු මෙරට සිටි සංචාරකයන් විශාල පිරිසක් ආපසු සිය රටවලට ගොස් තිබෙන අතර කලින් කර තිබූ ඇණවුම් සියල්ල පාහේ අවලංගු කර ඇත.
මේ තත්වය නිසා සියළු සංචාරක හෝටල් දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.
කෙසේ වෙතත් කොළඹ ප‍්‍රදේශයේ හෝටල්වල පමණක් යම් පිරිස් සිටින්නේ අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිණි විදේශිකයන් හා බෝම්බ ප‍්‍රහාරවලින් පසු තත්වයන් වාර්තා කිරීමට පැමිණි විදෙස් මාධ්‍ය කණ්ඩායම් නිසා බවද වාර්තා වෙයි.

COMMENTS