දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ' - ජනපති
Homeප්‍රවෘත්ති

'මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ' - ජනපති

PropellerAds

පා ස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධ...

පොලිස් රෝහලෙන් කොටි 2ක බෙහෙත් සොරාගෙන
ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ තහනම්!
බදුල්ලේ අක්කර 1800ක බඩඉරිඟු විනාශවෙයි?
පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘ස්කයි නිවුස්’ වෙත අදහස් පල කරමිනි.

2001 ඇමෙරිකාවේ සිදු වු ප්‍රහාර හේතුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් ධුරයෙන් ඉවත් වූයේ නැති බවත් ඔහු කලේ ඇමෙරිකාවේ ආරක්ෂාව තර කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමන්ද සිදු කරන්නේ 2001දී ඇමරිකානු ජනාධිපති කල ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තමනට ඉල්ලා අස්වන්නැයි රටේ ජනතාව ඉල්ලා නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ' - ජනපති
'මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ.. අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ' - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-lcGt-XoNcsOBjSmcjXxQjWQJCf0PMt6DxeGFZvX7cm0EDnnxttVlLNDgZrRnbAwwKZvcOtbysB_iZR3UOpS1vf7XjT3p2kIaZc4QzJqEXMAe4WaM-27AxjURcTh8yClrobaeoLIW3Z09/s320/Maithripala-Sirisena-.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-lcGt-XoNcsOBjSmcjXxQjWQJCf0PMt6DxeGFZvX7cm0EDnnxttVlLNDgZrRnbAwwKZvcOtbysB_iZR3UOpS1vf7XjT3p2kIaZc4QzJqEXMAe4WaM-27AxjURcTh8yClrobaeoLIW3Z09/s72-c/Maithripala-Sirisena-.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy