ඉ රානයේ අල් මුස්තාෆා නමැති විශ්ව විද්‍යාලයක් ඌව පළාත් සභාවේ අවසරයකින් තොරව ඌව පළාතේ කි‍්‍රයාත්මක වන බව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යට...
ඉරානයේ අල් මුස්තාෆා නමැති විශ්ව විද්‍යාලයක් ඌව පළාත් සභාවේ අවසරයකින් තොරව ඌව පළාතේ කි‍්‍රයාත්මක වන බව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් පවසනවා. අරාබි භාෂාව, කුරාණය, ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් ඒ යටතේ උගන්වන බව තමන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
ද්‍රවිඩ තරුණයන් පන්සිය දෙනෙකු පමණ ඊට සහභාගි වී ඇතැයිද අමාත්‍යවරයා කියාසිටියා.
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත දන්වා ඇති බවද ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් වැඩිදුරටත් කියාසිටියා.

COMMENTS