ර ටේ පවතින වත්මන් තත්ත්වය අනුව කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවට රට භාර දී වහාම මැතිවරණයකට යාම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ...
රටේ පවතින වත්මන් තත්ත්වය අනුව කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවට රට භාර දී වහාම මැතිවරණයකට යාම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ,අගමැති ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින පිරිසට රටක ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආකාරව දැනුමන් නොමැති බැවන් රටේ ආරක්ෂාව පිලිබඳ තින්දු තිරණ ගැනීමට ඒ සම්බන්ධයෙන් හරි හැටි දැනුම් ඇති හමුදාවට රට භාර දෙන ලෙසද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළද එයින් කිසිදු පලයක් නොවු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන අතර එම අදාල චෝදනා එල්ල වන පුද්ගලයන් ගෙනවිත් ප්‍රශ්න කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

COMMENTS