ජ්‍යෙෂ්ඨ පොලිස්පති සී වී වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත්කර තිබෙනවා. මේ අතර එන්. කේ. ඉලංගකෝන් ආරක්ෂක ලේඛම් උපදේශක ලෙස පත් කර ඇති බව ස...
ජ්‍යෙෂ්ඨ පොලිස්පති සී වී වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත්කර තිබෙනවා.
මේ අතර එන්. කේ. ඉලංගකෝන් ආරක්ෂක ලේඛම් උපදේශක ලෙස පත් කර ඇති බව සඳහන්.
මීට අමතරව නීතිපති ජයන්ත ජයසුරිය නව අගවිනිසුරුවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.
මේ අතර සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ දප්පුලද ලිවේරා වැඩබලන නීතිපති ලෙස පත් කර තිබෙනවා.
මේ අතර අතිරේක විඝනකාධිපති චුලන්ත වික්‍රමරත්න නව විඝනකාධිපති ලෙස ජනාධිපති විසින් පත් කර තිබෙනවා.

COMMENTS