පා ස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බ කරුවන්ගේ වැඩිමහල් සොහොයුරා ...
පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බ කරුවන්ගේ වැඩිමහල් සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩු දෙකක් හා වායු රයිෆලයක් සමගයි.
බෝම්බ පිපිරීමෙන් පසු එම සැකකරු අතුරුදන්ව සිට ඇති අතර ලැබුණු තොරතුරක් මත භට කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට භාරදී ඇත.

COMMENTS