මෙ ම වසර තුළ තමන් කුමාර සංගක්කාර මෙන් වේගයෙන් ලැබූ රැස්කරමින් හයේ පහරවල් ගැසීමට බලාපොරොත්තු වන බව එජාප නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහ...
මෙම වසර තුළ තමන් කුමාර සංගක්කාර මෙන් වේගයෙන් ලැබූ රැස්කරමින් හයේ පහරවල් ගැසීමට බලාපොරොත්තු වන බව එජාප නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී පැවැති ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.
තමන් දේශපාලනයේ දී අනුගමනය කරන්නේ සංගක්කාරගේ ක්‍රියා පිළිවෙල බවත් අවශ්‍ය වෙලාවට ආරක්ෂාකාරී වන බවත් අවශ්‍ය වෙලාවට තට්ටුවක් දමන බවත් තවත් වෙලාවල්වලදී පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දෙන බවත් ඇමතිවරයා කීය.
නමුත් මේ වසරේ දී තමන් බලාපොරොත්තු වන්නේ දේශපාලනයෙන් පිට පිට හයේ පහර ගැසීමට යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

COMMENTS