හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපලට විශාල පිරිසක් එක්ව...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපලට විශාල පිරිසක් එක්ව සිටියහ.
‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි කියමින් එහි සිටි පිරිස ජය ඝෝසා නැගුවේ මෙසේය.
‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි කියමින් එහි සිටි පිරිස ජය ඝෝසා නැගුවේ මෙසේය.
COMMENTS