අද (22) රාත්‍රී 8 සිට හෙට (23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත...
අද (22) රාත්‍රී 8 සිට හෙට (23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.
COMMENTS