ර ට තුළ උද්ගතව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. මෙම සර්ව පාක...
රට තුළ උද්ගතව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
මෙම සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා මීට ආරාධනා කර ඇති බව සඳහන්.
මෙම සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා මීට ආරාධනා කර ඇති බව සඳහන්.
COMMENTS